වළගම්බා විදුහල් මාතා !
තුන්කෝරළයේ දිදුලන මිණි පහන බවට පත්වන්නට ගලපිටමඩ වළගම්බා විදු මවුනට හැකිවේවා!
සබරගමු පලාතේ,කෑගල්ල දිස්ත්‍රික්කයේ,රුවන්වැල්ල කොට්ඨාසයේ,ගලපිටමඩ පුරවරයේ පිහිටා ඇති අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලිණ කල කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. විද්‍යාගාර පහසුකම්,පුස්තකාල පහසුකම්,පරිගණක පහසුකම් වැනි බොහෝ පහසුකම් අප පාසල සතු වේ. තවද මෙම ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස නම් දරයි.